නිකායත්‍රයයේ සියලු පාර්ශවයන් එක මතයකට ගෙන ධර්ම විනයානුගත සාමග්‍රී භික්ෂූ සමාජයක් ඇති කරනු පිණිස ශ්‍රී ලංකා මහා සංඝ සභාව ප්‍රතිෂ්ඨාපනය කිරීමට කටයුතු කිරීම
^w&
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ එකමුතුවක් තුලින් ශ්‍රී ලංකාවේ මතුවන ශාසනික හා ජාතික ගැටලු වලදී ඒකාබද්ධව තීරණ ගැනීම හා එම තීරණ ක්‍රියාත්මක කිරීම
^wd&
ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරා සාධාරණිය කරමින් පවත්වාගෙන යනු ලබන සමාජ භේද වාදී සංස්කෘතික අංගයන් නිවැරැදි නිරීම පිණිස ශාස්ත්‍රීයව සහ ප්‍රායෝගිකව කටයුතු යෙදීම
^we&
දැනට ව්‍යාප්ත වෙමින් පවතින ධර්ම විනය විරෝධී අශාස්ත්‍රීය ප්රචාරක අවස්ථාවලට ශාස්ත්‍රීයව මුහුණ දියහැකි ත්‍රිපිටකධාරී විනයගරුක භික්ෂු සමාජයක් ගොඩනැගීම
^wE&
උගත් හා කි්රයාශීළි තරුණ භික්ෂුන්ට සමාජ අභියෝග ජයගැනීමට අවශ්‍ය මග පෙන්වීමක් ලබාදීම
^b&
දැනට බෞද්ධ ප්‍රතිශතයන් වැඩි වුවත් වේගයෙන් අන්‍යාගමික බවට හරවනු ලබන අන්‍යාගමික මුලධර්මවාදි කණ්ඩායම් වල ස්වභාවයන් හැදින ජාත්‍යන්තර සහාය ලබා ගනිමින් අවශ්‍ය සංරක්ෂණ කි්රයාවලීන්හී නිරත වීම
^B&
බෞද්ධ භික්ෂු පෞරුෂය ලොව ථෙරවාදි රටවල ගොඩ නංවාලීමට අවශ්‍ය දේශීය හා විදේශීය භික්ෂු පරපුරක් බිහිකරලීමට ති‍්‍රපිටක අධ්‍යයනය ප්‍රධාන වු අධ්‍යාපන ආයතන ගොඩනැංවීම හා පවත්වාගෙන යෑම